ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා
Sanderlei Silveira ® - 2023-09-19T11:19-03:00 - BR X
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා
සිහින වල මිස හිනාවක
හැඩ නොදුටු මගේ රෝස කුමරි
රහස් මුමුණන දෑස අද හෙට
දෙයිද ඉඟියක් ඇහැරී
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
ගැහෙන පපුවට කන් දිදී
හෙට මතක පිටු හැම පෙරලලා
අඳුරු තැන් ටික මකා දමමුද
රෝස මල් පෙති අතුරලා
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවතී
දුන්න හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා
සංසාරේ පුරා මට එන්න වුණා
නොලැබේවී කියා හිත කිව්ව නිසා
මා එක්ක පවා මම තරහා වුණා
כי חיפשת אפילו את העיניים
הייתי צריך להיתקל בעולם
כי הלב שלי אמר שלא אשיג את זה
כעסתי אפילו על עצמי
בחלומות אבל בצחוק
הנסיכה הוורודה הלא מעוצבת שלי
העין הלוחשת הסודית היא היום ומחר
אלוהים נתן רמז
כשאני מרגיש ככה
עצור בגובה העיניים
הקשת היא חבורה של אסארל
הלב שלי נעצר
כי חיפשת אפילו את העיניים
הייתי צריך להיתקל בעולם
האזנה לחזה הולם
מחר דפי הזיכרון יופנו
בואו נמחק את המקומות החשוכים
להפיץ עלי כותרת של ורדים
כשאני מרגיש ככה
עצור בגובה העיניים
הקשת היא חבורה של אסארל
הלב שלי נעצר
כי חיפשת אפילו את העיניים
הייתי צריך להיתקל בעולם
כי הלב שלי אמר שלא אשיג את זה
כעסתי אפילו על עצמי