ft. Smokio | සින්න වූ එක හාදුවක්
තියන් හිටියා කල්පයක්
සසරේ හමුවෙමු තව දිනක්
යළිත් දෙන්නට හාදුවක්
ft. Smokio | සින්න වූ එක හාදුවක්
තියන් හිටියා කල්පයක්
සසරේ හමුවෙමු තව දිනක්
යළිත් දෙන්නට හාදුවක්
සරා සඳ ඇති තව රැයක්
ලංව ඉන්නට මට දිනක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්
ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
It's your boy Smokio baby
Smoka, Smoka, Smoka, Smoka
ඒයි,ඒයි,ඒයි
හීන සිනමා හලේ දී හීන මැව් දිව්‍යාංගනාවි
රාත්‍රී කාල රාග ගින්නෙන් දැවුණු විලාසිතාවී
තීව්‍ර වී ඇසේවී තවමත් ඒ ගැයූ ගී රහසින්
ආදරෙන් තෙමන්න මා දෙතොල්
මැවුණේ මා නිසා නම්
මා නිසාමයි නේද දුන්නෙ ප්‍රේම හාදු
විශ්වාසයි නේද ආදරේ මං හිත පුරා ගෙනාපු
ස්වර්ණමාලියේ මකන්න දෙන්න ඔය පාළුව
ඔය තොල් හොයන්නේ තොල් දෙකක් තවත් වෙන්න යාළු
හීනයක්ම යැයි කියාලා පිළිගන්නෑ මේ හිත තාමත්
චිත්ත රූප සනසාවි මනස දෑස පියවාලා
හෘදෙහී ගලාවි ආදරේහි දිය දහරා
තෙමුනොත් ඒ දියෙන් ක්ෂේම භූමියක් වෙයි සහරා
නුරා නෙතු රැඳි මාවතේ
යලිත් ඒන්නට බැරි දුරක්
සිනාසෙන නෙතු හැමවෙලේ
නුඹව හෙව්වා හැම දිනක්
කඩා හැලෙනා තව හිතක්
රැගෙන යන්න ද මම දුරක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්
ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු