MENU (C)

Kalana Fernando - Nai Wage Minissu (නයි වගේ මිනිස්සූ) (Song Lyrics)

ආදරයේ තේරුමවත් දැන හිටියානම් ඔබ යහමින්
ලස්සන තැන් ප්‍රශ්න කරන් විදවාවිද නෑ අපි සතුටින්
යායුතු තැන් දෙන්නම යන් ඔබ කීවට කෝ අද ලගකින්
හිත් කොන මන් නවතින්නම් රත්තරනේ යන්තම් ඉඩකින්

#desawanamusic #sinhalasongs #sinhalasindu #sinhalavideosongs #desawanatv #desawanaremix #kasunmadushankavideos #prageethperera #harshanakperera #mrpravish #naiwageminissu #sanderlei #TikTok #REMIX #shorts

Nai Wage Minissu (නයි වගේ මිනිස්සූ) (Song Lyrics) - Kalana Fernando

ආදරයේ තේරුමවත් දැන හිටියානම් ඔබ යහමින්
ලස්සන තැන් ප්‍රශ්න කරන් විදවාවිද නෑ අපි සතුටින්
යායුතු තැන් දෙන්නම යන් ඔබ කීවට කෝ අද ලගකින්
හිත් කොන මන් නවතින්නම් රත්තරනේ යන්තම් ඉඩකින්

මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා
මින් මත්තට කාවත් රිද්දන්න එපා හිත් වෙල හීණ මවා..//

දුටුවන් පිනනා පෙනුමක් තිබුලා සර්ව සම්පූර්නයිද
ඇසුවොත් බලලා මිනිසුන් කියනා කතා මියදෙයි ඔයාම
ඇස් වගේ බලාගත්තූ නයි වගේ මිනිස්සූ
රිද්දලා කදුලු වැට්ටූ මුල් ආදරෙන්ම මට්ටූ

මන් ඇත්තට ආදරෙ කෙරු පුද්ගලයෙක් ලස්සන හීණ මවා..//

දුක මේ සැමදා නැතිවේ රැදිලා ඔබව මතකෙන් ගියාම
අලුතෙන් හිතලා සතුටෙන් ඉදලා ජීවත් වෙන්නයි ඕන