ඇස් කෝණේ ඉගි බිගි පෙලහර මට දෝ පෑවේ
හිත්මානේ ලස්සන මල් පෙරහැරවල් යන්නේ
පෙනෙනා දා ආසයි මා
පාටයි ලා රෝසයි දෙකම්මුලම ආහ්
ඇස් කෝණේ ඉගි බිගි පෙලහර මට දෝ පෑවේ
හිත්මානේ ලස්සන මල් පෙරහැරවල් යන්නේ
පෙනෙනා දා ආසයි මා
පාටයි ලා රෝසයි දෙකම්මුලම ආහ්
ලාවට දුටුව ඔබේ - කෝමල වලට ඇදේ
රවුමට ඔය උකුලේ - හිත ගැටගැහිලා වගේ
වර්ණ එකිනෙක යොදා - දැමු ලස්සන රටා
එන්න ලගටම පුංචි සරුංගලේ මගෙ ඔයා
ඉන්න තනිකම මකා - දෙන්නකෝ ලගට වෙලා
යන්නේ බොරුවට නේද ඉතින් පස්ස හරවලා
හිතට කලන්තේ හදලා... කොහෙද දුවන්නේ නොබලා(එ නොබලා)
ලාවට...
කෙල්ලේ මං දෙස බලා - අල්ල උඩ අත තියා
ඉල්ල ගන්නකෝ මේ ආදරේ ඔබට වෙන් කලා
දෙන්න දැන්වත් බහා - ගන්නම් ඔබව වඩා
දෙන්නටම පසු තැවෙන්න වෙයි වුණොත් තව පමා
හිතට කලන්තේ හදලා... කොහෙද දුවන්නේ නොබලා(එ නොබලා)
ලාවට...