MENU (2)

Dilo - Andakare Man (Song Lyrics)

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
මම හතිදා පමා වෙලාදෝ


Andakare Man (Song Lyrics) - Dilo

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

මෙසේ ගෙවෙයි දැන් ජීවිතේ උදවු කරා මන් කාටත් ඒ
කෙසේ හලන්නේ මීවිතේ එපා වෙලා මන් ආතතියෙන් දැන්
මට මම විතරයිනෙ හැඟෙන්නේ තාමත් අන්ධකාරේ මන් (අන්ධකාරේ මන්)
කාවත් සම්බන්ධ කරගත්තේ නෑ ළඟ හිටි අය වෙනස් වෙද්දී මං කැපුනේ යාලුවෙක්වත් නැත
ළඟ රඟපාලා යන්න ගියා ගානට
ඔළු අතගාලා බන් (අතගාලා බං)


විසකුරු ජීවිතෙන් හෙමීට වෙන්නම් ඈත් මන්
ප්‍රශ්න තිබ්බත් අඩියට මම පාගා
කාගේවත් ළඟ දැන් කලේ නෑ කන් පාත් මන්
ළඟ හිටි අය ගියා හිත පාරා

මනුස්සකම දැන් තියාගන්න රස්නෙට
විසඳුම් ලැබෙයි මේ නිසැකව ප්‍රශ්ණෙට
දිනක ඔබද මමද මේ පොළොවට
පස් වෙලා යයි ඩො

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
මම හතිදා පමා වෙලාදෝ


නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ

එක තැනක අගය අඩුනම් ආයෙම පැමිණ සතුටක් තිබෙන තැනක විදපන් ජීවිතේ සැරට
කළකිරිනම් අවසානේ නිහඬව විද දරා ගනින් Bro (දරාගනින් Yo)
වෙනස් වෙන මිනිස්සු එක පාරක් හිනැස්සුවත්
ගණන් ගන්න එපා කවදත් විසයි හොඳ මූණ පෙන්නා කරයි නොහොබිනා දේවල් වැඩි පාරක්
ළඟ හිටි යාළුවෝ දැන් කෝ (යාළුවෝ දැන් කෝ)

මලක් අරගෙන යද්දී මන් පාරේ
විසටමයි ඇදුනේ තාලෙන්
පිට පිට ආවත් ප්‍රශ්න දැන් මටම හද ගාවම ගෙවේ මේ කාලේ
එක එකා ආවත් මම විශ්වාස කළා දැන් කාවත්
දුන්නා පාවා මාව කාලා ඔළු පාගා තව පිස්සෙක් කලේ මන්


මතක් වෙයි ඒ කාලේ උන සිද්දි
ආතතියෙන් මම ඇන්දේ රූප බිත්ති වල
මගේ විත්ති බලන්න කවුරුත් එද්දී
දොර වැහුවා මම ඩෝ

අන්ධකාරේ මන් ගෙවේ කාලේ දැන් හිතින් තැවෙයි මා
තාමත් පාරේ මන් ඉතින් ආලේ දැන් පස්සේ තබා මා
මං යන්නම් කවුරුත් නැති ලෝකේ ඇවිදා
මම හතිදා පමා වෙලාදෝ
නැත සතුටක් දිවි කතරේ කොතැන හෝ